එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ ක්‍රියාවල නිරතවූ බවට වාර්තාවක් ඉදිරිපත් කරන බවට පළවූ තොරතුරුවල සත්‍යතාවයක් නැහැ?

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් සයිද් අල් හුසෛන් මහතා සමඟ සාකච්ඡා හමුවක් පැවැත්වීමට, ඒකාබද්ධ විපක්‍ෂයෙන් නියෝජිත සරත් වීරසේකර මහතා විසින් කිසිඳු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද අපරාධ සිදු කළ බවත්, යුද හමුදාව කිසිඳු යුද අපරාධයක් සිදු නොකළ බව සඳහන් වාර්තාවක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් … Continue reading එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ ක්‍රියාවල නිරතවූ බවට වාර්තාවක් ඉදිරිපත් කරන බවට පළවූ තොරතුරුවල සත්‍යතාවයක් නැහැ?